|
Post by [eVo] on Jan 14, 2014 20:48:35 GMT 5.5
මම තමා මේ සයිට් එකේ ඕනර්..මේක හැදුවේ [legion]kodak එක්ක එකතු වෙලා අපි දෙන්නම.. ග්රේහැට් එක නැතිඋනාට ඒක ගොඩගන්නකං අපිට සෙට් වෙන්න තැනක් විදියට තමා මේක හැදුවේ..දැං උඩ බලාගෙන ඉදපල්ලා දෙන්නටම තියෙන්නෙ සම අයිතිවාසිකම් හොදේ
|
|
|
Post by [Legion] Kodax on Jan 14, 2014 21:00:01 GMT 5.5
ඒල ඒල ඇ ..
|
|